ටජිකිස්ථානයේ
“නොසිකා කරමටොල්ලා” ටජික් බසින් ලෝකයේම ආදරය දිනාගත් “නගූ නගූ”
ගීතයේ අදහස මෙන්න.
බිංදු බිංදු
වැසි වහින්න පටන් ගනීවී
දෙනෙත් තෙමේවී
ඔබේ ආශාවෙන්
ඔබ ගැන පුංචි
ආදරයක් පටන් ගනීවි...........
පවසනු එපා, පවසනු එපා, පවසනු එපා
එය කවදාවත්
වෙන්නෙ නෑ කියා
අනේ නැවත මා
වෙත එන්න
මාගෙන් ඈතට
නොයන්න
ඔබ මා වෙත
නොආවොත් මගෙ සිත දුකින් තැවේවී.........
මගේම ප්‍රේමය ,
මගේම ප්‍රේමය , මගේම ප්‍රේමය.....
මගෙ හදවත
සූදානම් වන තුරු
මේ පුංචි ආදරය
උමතුවේවි ඔබ ගැන
මගේ සුභ පැතුම්
මා දයාබරයාණෙනි,
ඔබේ දුක තැවුල
දවාලන්න මේ පුංචි ආදරය මතුවුණා
පවසනු
එපා, පවසනු එපා, පවසනු එපා ..........
එය කවදාවෙන්නෙ
නෑ කියා
අනේ නැවත මා
වෙත එන්න
මාගෙන් ඈතට
නොයන්න
ඔබ මා වෙත
නොආවොත් මතෙ සිත දුකින් තැවේවි
මගේම ප්‍රේමය ,
මගේම ප්‍රේමය , මගේම ප්‍රේමය.....

No comments:
Post a Comment