ලෝකයේ විවිධ රටවල
තහනම් වූ අරුම පුදුම දේවල්
01. ඉරානය - බටහිර
කොණ්ඩ විලාසිතා
02. චීනය - ගේම්
කන්සෝල්ස්
03. චීනය - රජයේ
අවසරය නොමැතිව යළි ඉපදීම
04. චීනය -
ද්විමාන ඇවේටර් චිත්‍රපටය
05. චීනය - පිච්ච
මල්
06. ග්‍රීසිය -
වීඩියෝ ගේම්ස්
07. රුසියාව - එමෝ
විලාසිතාව
08. සවුදි අරාබිය
- වැලන්ටයින් දිනය
09. ඩෙන්මාර්කය -
ඕවල්ටයින් සහ මාර්මයිට්
10. ඩෙන්මාර්කය -
අලුත උපන් දරුවන්ට රජයෙන් අනුමත නොකරන ලද නම් තැබීම
No comments:
Post a Comment